පාසලේ දැක්ම
"නව ලොවට නිපුණයෝ"
පාසලේ මෙහෙවර
"මානව හා භෞතික සම්පත් ඵලදායිව හා
කාර්යක්ෂමව යොදා ගනිමින් විධිමත් හා
අවිධිමත් විෂය මාළාව ක්‍යාත්රිමක කරමින් නව
ලොව අභියෝග ජය ගත හැකි නිපුනතා සපිරි
දරු කැළක් බිහි කිරීම අපගේ මෙහෙවරයි"