(+94) 0701889368
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Medayaya K.V.

මැදයාය කනිටු විදුහල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Medayaya K.V.

මැදයාය කනිටු විදුහල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • පාසල් සිතියම

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මැදයාය විද්‍යාලය

 
 
මහියංගණ අධ්‍යාපන කලාපයේ මහියංගණ අධ්‍යාපන කොට්ඨාශයේ නැගී එන පාසලක්  ලෙස මැදයාය පාසල හැදින්විය හැක. නවීන පහසුකම්වලින් සාපේක්ෂව අවම උවත් ඉතා දක්ෂ සිසු දරු දැරියන් තම අධ්‍යාපන කටයුතු හදාරනු ලැබ්.  ගොවිතැන් හා ස්වයං රැකියාවලින් තම ජීවිකාව සරි කරගන්නා දෙමාපිය පිරිසකගේ දූ දරුවන් පිරිසක් මැදයාය පාසලේ දී ඔබට දැකගත හැකිවනු ඇත. 
සිසුන් 165 කගේ පමණ සිප් පිපාසාව සන්සිදුවන මැදයාය පාසලේ,  අධ්‍යාපන ශිල්ප දැනුම ලබා දීමට ඉතා දක්ෂ ආචාර් ය මන්ඩලයක් ද සිටී. 16 දෙනෙකුගෙන් සමන්විත මෙම ආචාර් ය මන්ඩලය ඉතා දක්ෂ හා කැපවීමෙන් යුතුව ඉගැන්වීම් කටයුතුවල නිරත වෙමින් මැදයාය පාසල මහියංගණ පුරවරයේ මෙන්ම මුළු මහත් ලංකාවේ ද ඔසවා තැබීමට කරනු ලබන කැපකිරීම ද අගය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
 
 
සන්ධ්‍යා චාන්දනී මිය.
නි.විදුහල්පති.
මැදයාය කනිටු විදුහල.
 
Medayaya K.V.

මැදයාය කනිටු විදුහල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මැදයය කනිටු විදුහල, 16 කනුව, මාපාකඩ වැව, මහියංගන,

: (+94)701889368

: [email protected]

Supported By

© 2026 Medayaya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk