(+94) 0701889368
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Medayaya K.V.

මැදයාය කනිටු විදුහල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Medayaya K.V.

මැදයාය කනිටු විදුහල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • පාසල් සිතියම

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  •  

    සිසු ආචාරධරම හා විනය නීතිරීති මාලාව

    01). පෙ.ව.7.00 පෙර පාසලට පැමිණිය යුතුය.
    02). පෙ.ව.7.30 සිට ප.ව.1.30 දක්වා අවසරයකින් තොරව පාසලෙන් බැහැර නොවීම.
    03). දීනපතා පාසලට පැමිනීම.
    04). ජංගම දුරකථන පාසලට නොගෙන ආ යුතුය.
    05). පාසල තුල විවිධ පළදනා පැලද නොසිටීම.
    06).අනවශ්‍ය සබදතා ඇති කර නොග‍ෙන යුතුය.
    07).පාසලේ දේපල වලට හානි නොකළ යුතුය.
    08).අන් සිසුන්ට හිංසා පිඩා නොකළ යුතුය.
    09).අන් සිසුන්ගේ හෝ පාසලේ සම්පත් සොරකම් නොකළ යුතුය.
    10).මත්ද්‍යය ගෙන එම හෝ භාවිතා කිරීම නොකළ යුතුය.
    11).විවිධ අපචාර කියා නොකළ යුතුය.
    12).ගුරුවරුන්ට කීකරුව සිටිය යුතුය.
    13).සුදුසු නිල ඇදුමින් සැරසි සිටිය යුතුය.

    පිරිමි ළමුන් සදහා

    01).කලිසම හා කමිසය ඇගට සිර නොවන සේ ඇදිය යුතුය.
    02).කොණ්ඩය කොටට කැපිම කලයුතුය.
    03).කළු සපත්තු හා මේස් පැලද සිටිය යුතුය.
    04).සුදු අත්කොට කොලරය සහිත කමිසයක් විය යුතුය.
    05).නිළ ලාංඡනය කමිසයේ සාක්කුව මත පැලද සිටිය යුතුය.
    06). කලිසමේ පහල වාටිය අගල් 15 ට වඩා විය යුතුය.
    07).ශිෂ්‍ය නායකයන් පමණක් අත්දිග සුදු කමිසය අද නිල ලාංඡනය හා ටයි පටිය පැලද සිටිය යුතුය.

    ගැහැනු ළමුන් සදහා

    01).අගල් 1.5 රැලි සහිත සුදු ගවුම ඇදිය යුතුය.
    02).සුදු සපත්තු හා සුදු මේස් පැලදීම කල යුතුය.
    03).කොණ්ඩය දෙපසට පිරා කරල් දෙකට ගොතා කළු රිබන් පැලදීය යුතුය.
    04).සුදු ගාවම දණහිස වෙසෙන ලෙස ඇදිය යුතුය.
    05).ටයි පටිය පැලද සිටිය යුතු අතර නිල ලාංඡනය වම පස පැලදිය යුතුය.
    06).ඇහි බැමි සැකසීම,කොණ්ඩය පාට කිරීම හා අනවශ්‍ය පළදනා පැලදීම නොකළ යුතුය.  

Medayaya K.V.

මැදයාය කනිටු විදුහල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මැදයය කනිටු විදුහල, 16 කනුව, මාපාකඩ වැව, මහියංගන,

: (+94)701889368

: [email protected]

Supported By

© 2026 Medayaya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk