22338829_941663975999410_112890023302448257_o.jpg
LSTO5630.jpeg
IMG_E9108.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

නව ලොවට නිපුණයෝ

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ඌව පළාතේ මහියංගන මනරම් නගරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 11න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

මානව හා භෞතික සම්පත් ඵලදායිව හා 

කාර්යක්ෂමව යොදා ගනිමින් විධිමත් හා

අවිධිමත් විෂය මාලාව ක්‍රියාත්මක කරමින් නව

ලොව අභියෝග ජය ගත හැකි නිපුණතා සපිරි

දරුකැළක් බිහිකිරීම අපගේ මෙහෙවරයි.

Notice Board

පාසලේ වෙබ් අඩවිය එලි දැක්වීම

Medayaya college