බ/මැදයාය විදුහලේ සිසු දරු දැරියන් වෙනුවෙන් පැවැත්වෙන සිසු සංවර්ධන වැඩසටහන 2023.01.17 වන අගහරුවාදා දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මේ සදහා විද්‍යාලයේ සියලූම සිසු දරු දැරියන් සහභාගී විය යුතු බව විදුහල්පතිතුමිය දැනුම් දුන්නාය.